ආදී ආනන්දයීය සංසදය නමින් - TopicsExpress



          

ආදී ආනන්දයීය සංසදය නමින් පෙනී සිටින එක්තරා පිරිසක් විසින් යුධ විරුවන් පාවා දෙනවාද යන මැයෙන් පළකර තිබු වෙළෙඳ දැන්වීමට ආනන්දයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.. මගෙනුත් වචනයක්; යුද්ධය නිමා කරලා රටට සාමය ගෙනෙන්න මූලික වුණු, ලොව හොඳම හමුදාපති ලෙස මේ රජයම වරක් නම් කළ, ලංකාවේ පළමු තරු හතරේ (විශ්‍රාමික, පසුව අත්තනෝමතිකව පදවියෙන් පහකරන ලද) ජෙනරාල්, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහත්මයාත් ආදි ආනන්දීයයෙක් කියල මතක් වුණේ නැද්ද මේ තුට්ටු දෙකේ ad එක දාපු ගණිකා පුත්‍රයන්ට? අදාළ නිවේදනය පහතින්: //The Old Boys Association of Ananda College today distanced itself from the press advertisement which appeared on newspapers yesterday (27) supporting President Mahinda Rajapaksa. Speaking to Asian Mirror, Lalith Senanayake, President of the Old Boys Association said it had nothing to do with the advertisement and the College OBA never carried out an advertising campaign supporting any of the presidential candidates. The advertisement, published by a group of Ananda College Old Boys Union (aadi shishya sansadaya), supports the candidature of President Mahinda Rajapaksa and endorses his famous claim on the electric chair. Speaking to Asian Mirror, a spokesman of the OBA said there were only two official organizations of which the old boys of the school are members - the Old Boys Association and the School Development Committee. We are not aware of any other organization the spokesman added. Therefore, the identity of the new old boys association of Ananda College remains a mystery.//
Posted on: Sun, 28 Dec 2014 14:04:48 +0000

Trending Topics



eft:0px; min-height:30px;"> i have a 20 ft. tall telephone pole in my garden. last night i
Chloe update: The edema (swelling) in her head and chest has been
April Fools, Fool !!!! Shut-up!!! :) ............ Phillies went

Recently Viewed Topics




© 2015