ඇඳ යට සිටින හොර මිනිහා - TopicsExpress



          

ඇඳ යට සිටින හොර මිනිහා ගැන මැදගොඩ අභයතිස්ස හිමි, රතන හිමිට කියයි යුද ජයග්‍රහණය අමතක කරලා දානවනම් දුටු ගැමුණු රජතුමාවත් අමතක කරලා දාන්න වෙයි.. දේශපාලන වශයෙන් නැව් ගිලපු පිරිස්, අලිමංකඩ - පාමංකඩ කරපු මිනිස්සු මේ පිටුපස ඉන්නේ.. උතුරේ හමුදා කඳවුරු ඉදිරිපිටට ගිහිල්ලා ඒ කඳවුරු ඉවත් කළ යුතුයි කියලා කියපු පිරිස් තමයි මේ දුෂ්ට බලවේග සමග සිටින්නේ..
Posted on: Thu, 20 Nov 2014 05:10:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015