ඇමරිකානු උසස් අධ්‍යාපනය - TopicsExpress



          

ඇමරිකානු උසස් අධ්‍යාපනය සහ වීසා පටිපාටිය පිළිබ`ද වැඩමුළුවක් කැලණිය විශ්වවිද්‍යාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය සහ ඇමරිකානු තානාපති කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ ”ඇමරිකානු උසස් අධ්‍යාපනය සහ වීසා පටිපාටිය” පිළිබඳ වැඩමුළුවක් James C. Ross, (Vice Consul of the US embassy) මහතා විසින්, 2014 නොවැම්බර් මස 19 වැනි දින වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ‍්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණ. මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය ඞී. එම්. සේමසිංහ මහතා සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සහභාගී වූහ. The Presentation on US Education Opportunities and Visa Procedure The Center for International Studies facilitated a workshop conducted by the American Embassy on US education and visa process on 19 November 2014 at the Commerce and Management Studies Faculty Auditorium. The Presentation on US Education Opportunities and Visa Procedure was conducted by James C. Ross, the Vice Consul of the US embassy. This workshop was attended by the Dean of the Faculty of Commerce and Management Studies, Dr. D M Semasinghe and academic members representing all faculties of the university.
Posted on: Thu, 20 Nov 2014 07:32:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015