ඇමරිකානු කළු ජාතික - TopicsExpress



          

ඇමරිකානු කළු ජාතික දරුවෙක් පැහැදිලිව හඳුනා ගත හැකි සෙල්ලම් තුවක්කුවකින් සෙල්ලම් කරද්දී පොලිසිය වෙඩි තබා මරා දමති. වෙඩි තැබීමෙන් පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීමක් ද සිදු කර නැත. vox/2014/11/24/7275297/tamir-rice-police-shooting ඇමරිකාවේ පොලිස් ටාගට් ප්‍රැක්ටිස් වලට කළු ජාතික සිරකරුවන්ගේ මුහුණු වල චායාරූප යොදා ගැනේ. bbc/news/world-us-canada-30860057 මගුලයි, හැමදාම වෙන්නේ මේක. උන් අපෙන් ඉගෙන ගෙන උන්ගේ වගේ කරගෙන යනවා. බුද්ධිමය දේපොළ කොපි කරන හැටි. බදවේ රොම්බ ටෝක්ස් රෙද්ද පල්ලෙන් බේරෙන ඇමරිකාව
Posted on: Sat, 17 Jan 2015 11:31:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015