ඉතින් කොහොමද යාළුවනේ. - TopicsExpress



          

ඉතින් කොහොමද යාළුවනේ. ගොඩ දවසකින් ඔයාලට මොකුත් දීල යන්න බැරි වුන නිසා මේ දවස් දෙක තුනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් හදල ඔයාලට අරගෙන මම අද ආව. මේකෙ නම තමයි Harshasoft KeyShepherd මේක ඔයාලට වැදගත් වෙන ආකරය මම ඔයාලට ඉස්සල්ල කිලය ඉන්නම්කො එහෙනම්.ඔයාල දන්නව නේද Tavultesoft Keyman මෘදුකාංගය. මගේ මෙම නිර්මණයත් එයට බොහෝ සමානයි. මම මේක ඔයාලට දෙන්නෙ නොමිලේ. ඔයා සිංහලෙන් මොකක් හරි දෙයක් type කරනකොට "ම්", "ද්‍ර", "දු", "ඳු", "ළු" වගේ අකුරු type කරන්න Character Map එකේ අකුරු අහුල අහුල කාපු කට්ට අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනේ. මගේ මෙම මෘදුකාංගය එයට කදිම විසදුමක්. මෙම මෘදුකාංගය සක්‍රීය කර සාමාන්‍ය ලෙස සිංහල අකුරු ටයිප් කරන විට keyboard එකේ නැති මම පෙර කියූ ආකාරයේ බැදි අකුරු මෙම මෘදුකාංගය මගින් ‍තෝරා ක්ෂනිකව ඔබගේ document එකට ඇඩි කරගන්නවා. ඔයාට තියෙන්නෙ සාමාන්‍ය ලෙසට ටයිප් කරගන යන්න විතරයි..........................................................................................
Posted on: Sat, 20 Jul 2013 09:25:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015