ඊයේ Thilina Amarasiri මිත්‍රයා මට - TopicsExpress



          

ඊයේ Thilina Amarasiri මිත්‍රයා මට එවපු බුක් බකට් චැලේන්ජය බාර ගන්න මට හිතුනා. හැම අවුරුද්දකම පොත් එක්ක සම්බන්ධ සහෘද යාත්‍රා පුස්ථාකාල ව්‍යපෘතියේ 2014 වසරේ නිමැවුම ඔක්තෝබර් දෙවෙනිදා පාඨකයන්ට හිමිවන බව සතුටින් මතක් කරමින් වැඩේට බහින්නම්. හැබැයි කියන්න ඕන මම පොඩ්ඩක් ෆැන්ටසි පැත්තට පොඩ්ඩක් බරයි.සම්භව්‍ය ගනයේ නම් නැතිම තරම්. සැබෑ ජීවිතේ වෙන්න බැරි අලුත්ම දෙයක් සාර්ථකව මවන්න ලොකු හැකියවක් තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ. 1. The Harry Potter series - j.k.Rowling 2. The Hunger Games trilogy—Suzanne Collins 3. Sherlock Holmes—Sir Arthur Conan Doyle 4. The Da Vinci Code—Dan Brown 5. The Art of War—Sun Tzu 6. The Never ending Story - Michael Ende 7. සුද්දො සහ කොයින් මැණිකේ - ඇරව්වල නන්දිමිත්‍ර 8. චෞර රැජින- වික්ටර් අයිවන් 9. අන්දරේ - වී.ඩී. ලැනරෝල් 10. දඟ මල්ල සහ අමුතු ඉස්කෝලේ - G.N.සුදුවැලිකන්ද මම ඇරයුම් කරනවා Pamuditha Madushanka , Vishwa Wickramanayaka , Sandaruwan Chameera සහ Nuwanthaka Prasad සහෘදයන්ට ජීවිතේට පොඩි වෙනසක් එකතු කරපු පොත් දහයක් අපිත් සමග බෙදා හදා ගන්න කියලා .........
Posted on: Thu, 11 Sep 2014 14:56:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015