එක්සත් ජාතීන් - TopicsExpress



          

එක්සත් ජාතීන් ඔක්තොම්බර් 3-4 දක්වා සංක්‍රමනිකයන්ගෙන් තම මව් රටට වන මෙහෙවරද, ඔවුන්ගෙන් සත්කාරක රටටද, ඔවුන්ටද, අතරමැදි රටක නතරවන්නේ නම් එම රටටද අත්වන වාසි පිළිබඳ රාජ්‍යයන් හා පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පවත්වයි. ඔබගේ අදහස්ද අපට ලබාදීමට හැකියාව ඇත.වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න From 3-4 October, the United Nations will host governments and partners to discuss how migration can benefit countries of origin, destination and transit and migrants alike. Join the discussion and find out more at: bit.ly/15Uu2Jz.
Posted on: Wed, 02 Oct 2013 09:20:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015