එජාපයේ විශේෂ මාධ්‍ය - TopicsExpress



          

එජාපයේ විශේෂ මාධ්‍ය හමුවක් දැන්..(Await) එක්සත් ජාතික පක්ෂයේ අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තවත් අයකු පැමිණෙතැයි එජාප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳ තවත් විස්තර බලාපොරොත්තුවන්න.
Posted on: Tue, 23 Dec 2014 09:11:39 +0000

Recently Viewed Topics




© 2015