එදා නුඹ - TopicsExpress



          

එදා නුඹ හමුවුනා අහම්බෙන් වගේ මට මහේ සිත හිරවුනා එදා සිට නුඹේ ලග කවර නම් සිදු උනිද එදා සිට අපි අතර එදා වගෙමයි අදත් සතුට ඇත අපි අතර නොමැත කිසිවක් මෙමට නුඹම හැර මගේ ලග එයම සවියක්‍ ය මට දිනන්නට මගේ ලොව මගෙ කුඩා කෙවිලියේ ආදරෙයි නුඹට මම එදා වගෙමයි අදත් මතුවටත් පෙර සේම By Don Dushmantha @ Doha Qatar 20.10.2014
Posted on: Tue, 21 Oct 2014 00:19:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015