එදා සුනාමි ව්‍යයසනය - TopicsExpress



          

එදා සුනාමි ව්‍යයසනය අවස්ථාවේදී අග්‍රාමාත්‍ය අරමුදල නම් රාජ්‍ය අරමුදලට ලැබුනු ආධාර මුදල් රුපියල් මිලියන 82 ක් හොරෙන් නීති විරෝධීව රැගෙන තමන්ගේ නෑදෑයන්ගේ නමින් පවත්වාගෙන ගිය හෙල්පින් හම්බන්තොට ගිනුමේ දමා ගනිමින් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම නිසා කබීර් හෂීම් මහතා එදා අධිකරණයට සාක්කි සහිතව නඩුවක් ගොනු කළද මාධ්‍ය වාර්තා අනුව නඩුවක් ගෙන යා නොහැකිය යන ව්‍යාජ නීති තර්කයක් ගෙනෙමින් හිටපු අගවිනිසුරුවරයා මහින්ද රාජපක්ෂව නිර්දෝෂී පුද්ගලයෙකු කෙළේය.
Posted on: Sun, 19 Oct 2014 12:12:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015