ඔබ කවර ආකාරයේ facebook user - TopicsExpress



          

ඔබ කවර ආකාරයේ facebook user කෙනෙක්ද? Facebook කියන්නේ ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය. දිනකට ලොව පුරා අති විශාල පිරිසක් මෙයට එක් වෙනවා. ඒ අය විවිදාකරී හේතුන් මත faccebook වටා රොක් වෙනවා. ඔවුන්ගේ ගතිගුන, ඔවුන්ගේ චර්යාවන් එකිනෙකට වෙනස්. ඔබට හමු වී ඇති ඇතැම් පුද්ගලයින් facebook ගිණුමක් ආරම්භ කරන නමුත් කිසිදාක ඒහි කිසිම update එකක් සිදු නොකරන. ඇතැම්විට ඔවුන්ට ඔවුන්ගේම profile picture එකක් වත් නැහැ. කිසිම status update එකකුත් දකින්නට ලැබෙන්නේ නැහැ. කලාතුරකින් වෙනත් කෙනෙකුගේ photo එකකට පමණක් ඔවුන් tag වී සිටුනු දකින්නට පුළුවන්. ඇතැම් පුද්ගලයින් කිසි කෙනෙකුගේ status update එකකට, photo එකකට කිසි දිනකදී like කරන්නේ නැහැ. comment කරන්නෙම නැහැ. නමුත් නිහඬව සිටිමින් අනිත් අයගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම, අනිත් අයගේ ඕපා දුප සොයා බැලීම පමණක් සිදු කරනවා. මේ අතර ලංකාවේ දැනට ජනප්‍රියම facebook කලාව තමයි fake Profiles නිර්මාණය කිරීම. ඉතිරිය කියවන්න: trickslanka/types-facebook-users/
Posted on: Tue, 13 Aug 2013 17:40:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015