ඔය නෙට් එකෙන් ෆයිල් එහෙම - TopicsExpress



          

ඔය නෙට් එකෙන් ෆයිල් එහෙම බාගන්න Use කොරන Download Managers ගැන මට ලොකු අවුලක් තිබ්බා.ගොඩක් කට්ටිය කියල තිබ්බ Internet Download Manager [ Windows ] එකෙයි අනිත් DM වලයි වෙනසක් නැහැ කියල. එකම Speed එක ලැබෙන්නේ IDM එකේ බොරුවට වේගේ වැඩි කියල පෙන්නනවා කියල. මාත් නිකන් මොකටද කියල ටැස්ට් කොරල බැලුවා. මේක ටෙස්ට් කලේ මම ගෙදර SLT Home Package එකෙන්. මේකට පවිච්ච්චි කලේ Ubuntu තියෙන මගේ Lap එකයි තව ගෙදර තිබ්බ තව Singer Lap එකකුයි Windows දාපු....මුලින්ම මම දෙකම Speedtest එකට ගිහින් Speed එක ටෙස්ට් කළා... Ubuntu දාපු ලැප් එකේ Ping - 55ms Download - 6.34mbps Upload- 0.87mbps තමා ලැබුනේ. Windows දාපු එකේ Ping - 56ms Download - 6.39mbps Upload- 0.88mbps තමා ලැබුනේ. ඒ කියන්නේ ලැප් දෙකම Machine එකට ලැබෙන වේගේ සාමනායි නේ. ඊට පස්සේ මම Windows දාපු PC එකේ DM එක විදියට IDM එකයි Ubuntu එකේ එකට XDM එකයි තමා Use කලේ. මම බෑවේ එකම ෆයිල් එක. මේක තමා ඒ mirrors.ispros.bd/videolan/vlc/2.1.3/win32/vlc-2.1.3-win32.exe මේක XDM එකෙන් බාගන්න මට ගියා විනාඩි 2 වගේ කාලයක්. තප්පරයට 200KB වගේ අවා. මේ ෆයිල් එකම IDM එකෙන් බාගන්න ගියේ තප්පර 30. තප්පරයට 800KB වගේ අවා. මෙව්වා ඕන නැහැ...මේ තියෙන්නේ ඒ Video එක... youtube/watch?v=xM9RUekKe6s මන් දැක්ක නවීන් Power downloader ද මොකක්ද කියල එකක් දාලා තිබ්බ....එක බාගන්න තැනක් නැද්ද ? එක තවම develop කරන එකක් ද ? IDM වගේ එකක් නැති නිසා මම Virtual Box එකේ දාගන්න ඉන්නේ Windows.
Posted on: Fri, 07 Mar 2014 19:36:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015