ඔයාලා හැම කෙනෙක් ගාවම - TopicsExpress



          

ඔයාලා හැම කෙනෙක් ගාවම දැන් මොබයිල් ෆෝන් එකක් තියෙනවා නේද. ඒත් ඉතින් කවුද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන් එකක් ද ,කොහොමද මේකේ කල් පැවැත්ම කියලා. එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක් එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න. එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි. ඒ තමයි ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය නැත්තම් international mobile equipment identity number.මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්. ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො.මෙහෙම කිව්වට තේරෙයිද මන්ද ! තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න. ____________ 1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15 serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X ඒ අංක දෙක, - 02 හරි 20 හරි නම්. ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්. - 08 හරි 80 හරි නම්. ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්. - 01 හරි 10 හරි නම්. ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්. - 00 නම්. ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්. - 13 නම්. ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්. More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ. 30 = Korea or 03 40 = China or 04 50 = Brazil, USA, Finland or 05 60 = HK, China, Mexico or 06 70 = Finland or 07 91 = Finland or 19
Posted on: Mon, 04 Aug 2014 10:14:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015