ඔය සරත් නන්ද සිල්වා කියන - TopicsExpress



          

ඔය සරත් නන්ද සිල්වා කියන පිම්පිය කියන කතාවට publicity එකක් දීමෙන් මහින්දමයි ගොඩ යන්නේ.මහින්ද නෙවි මොකා ඉල්ලුවත් මොකද දිනින්න පුළුවන් නම්....ඔය හිටපු නිතිපතියගේ කතාව ඕනවට වඩා කීමෙන් මොකද්ද වෙන්නේ.....ඒ කියන්නේ මහින්ද ඉල්ලුවොත් දිනින්න බැහැ කියන එක නේද?ඉතින් එකට ද අපි publicity දිය යුත්තේ........අවශ්‍යම දේ මොකද්ද?විපක්ෂයේ එකමුතුව....එහෙම එකක් තියනවද ?රනිල් තනියෙන් ගොඩ එන්න නෙ මේ දගලන්නේ.....හොඳයි රනිල් මේ රටේ ජනාධිපති වුනාම කියමු(එහෙම නොවන බව ඉර හඳ මෙන් ස්ථිරය) ඒ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ ඉන්න මේ වලත්ත බල්ලෝ රැල නොයන බවට මොකටද සහතික වෙන්න පුළුවන්?????මගේ දැනුමේ හැටියට නම් මහින්ද ඊළඟ වතාවටත් ඉල්ලනවාමය.දේවාල ගම් පනත් වෙනස් කරන ලද මේ බලු නඩයට ඔවා ගැන කවර කතාද අප්පා????
Posted on: Mon, 01 Sep 2014 15:13:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015