ඔවුන් රොෂේන් චානක සොයා ආ - TopicsExpress



          

ඔවුන් රොෂේන් චානක සොයා ආ විට අප නිහඬව සිටියෙමු, ඒ මක් නිසාද යත්, අප කම්කරුවන් නොවූ බැවිනි. ඔවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සොයා ආ විට අප නිහඬව සිටියෙමු, ඒ මක් නිසාද යත්, අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවූ බැවිනි. ඔවුන් ඇන්තනී ප්‍රනාන්දු සොයා ආ විට අප නිහඬව සිටියෙමු, ඒ මක් නිසාද යත්, අප ධීවරයන් නොවූ බැවිනි. ඔවුන් වතුර ඉල්ලූ වැලිවේරිය ජනතාව සොයා ආ විට අප නිහඬව සිටියෙමු, ඒ මක් නිසාද යත්, අපට ජලය පිලිබඳ ප්‍රශ්නයක් නොවූ බැවිනි. ඔවුන් අප කරා පැමිණෙන දිනෙක අප වෙනුවෙන් හඬ නැගීමට අන් කිසිවෙකු මිහිපිට ඉතිරිව නොසිටිය හැකි ය..! නිහඬව වැනසෙමුද ? එක්ව සටන් කර ජය ලබමුද ? මේ අවදිවන්නට කාලයයි..! #Waliweriya #WaliweriyaAttack #SayNoToDictator #NOMoreMahinda #StateTerror #CommonCandidate #PresPollSL #SriLanka #Sri #Lanka #Dinamina #Silumina #SLBC #Rupavahini #ITN #MahindaRajapaksa #Mahinda #Rajapaksa #MR #MaithripalaSirisena #Maithripala #Sirisena #UPFA #SLFP #UNP #JVP #JHU #Democracy ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● #Tharindu_Dushyantha_Perera #wtdperera ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● ▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉
Posted on: Thu, 08 Jan 2015 00:55:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015