කොට්ටාව ගාල්ල අධීවේගී - TopicsExpress



          

කොට්ටාව ගාල්ල අධීවේගී මාර්ගය ආරම්භ වන්නේ ඉන්දියාවේ අග්‍රා නගරයෙනි.ඒ ආසියානු මහා මාර්ගයයේ ( A H 43 , MILES 1892 ) අතුරූ මාර්ගයක් වශයෙනි.ආසියානු මහා මාර්ගය ආසියානු මහාද්වීපයේ රටවල් 32 හරහා වැටී ඇති අතර දැනටමත් බොහෝ ඉදිකිරිම් අවසානය.උක්ත ආසියානු මහා මාර්ගයයේ අතුරූ මාර්ග 55 කී.දඹුල්ලේ සිට තීරූකුණාමලය දක්වා මේ වෙන කොට ඉදිකර ඇති මාර්ගයද ආසියානු මහා මාර්ගයයේ අතුරූ මාර්ගයකි.(A H 44 ,67 MILES ) 2002 දී ලංකා රජය මේ සදහා වූ ගීවීසුමට අත්සන් තබන ලදි .අනුරාධපුර නගරය ථෙරවාදී බුදු දහමෙහි ලෝක නගරය බවට පත් කිරිමට 2002 පැවතී රජය යෝජනා කර තිබුණේ උක්ත ආසියානූ මහා මාර්ගය අනුරාධපුර නගරය හරහා යන බැවිනී.අද තිබෙන අනුරාදපුර නගරයද රීචඩ් ක්ලිෆේර්ඩ් හෝලිඩේ නගර නිර්මාණ ශීල්පියා සැලසුම් කර, ඉදිකිරිම් කරණ ලද්දේ මහා මාන්ය්ය ඩ්.එස් .සේනානායක රජය විසිනි. හම්බන්තොට වරාය වැල්ලවායේ ඉදිකිරිමට සැලසුම් කර තිබුනේ ආසියානූ මහා මාර්ගයයේ ආර්ථික වාසි රටට ලබා ගැනිමටය.වැල්ලවාය කේන්ද්‍ර කර අපනයන කලාප 2 ආරම්භ කිරිමට සැලසුම් කර තීබිනී.ඊට යුරෝපා සංගමය,ජපානය,චීනය,ඉන්දියාව ,හා ආසියානු ගොඩබීම් සංවර්දන වියාපෘතිය ,අසියානු බැන්කුව ,ESCAP යන ආයතන ප්‍රග් ධනය යෙදවීමට යෝජනා කර තිබුණේ ලෝක මට්ටමේනි . ගිණිපොලියට නොවේ .කරූනකර මේ සියලු කරැණු පිළිබඳ අවබෝදය සදහා මේ ලින්ක් එක කියවනු මැනවී. (ASIAN HIGH WAY NET WORK/WIKIPEDIA,ORG/WIKI-HIGHWAY NETWORK .).
Posted on: Sat, 13 Jul 2013 05:54:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015