කෙනෙක්ව මට හැමවෙලේම මතක් - TopicsExpress



          

කෙනෙක්ව මට හැමවෙලේම මතක් වේනවා. ඇය මට මගේම නංගි කේනේක් වගේ තේරෙන්නේ නෑ මට මොකක්ද දැනේන්නේ කියලා අනුකම්පාවක්ද නැත්නම් අදරයක්ද? සමහරවිට ඔයාගෙ කරැණාව වැරදියට තේරැම් ගන්න ඇති! ඔව්! ඔයා මගේ තවත් නංගි කෙනෙක් විතරයි! එත් හිත වෙන මොකක්දෝ දෙයක් කියනවා. මොකක්ද කියලා මට තේරැම් ගන්න බෑ! හ්ම්ම්ම්ම්ම්!!!! #සුභ_රාත්රියක්!!!!
Posted on: Wed, 05 Nov 2014 14:36:40 +0000

Trending Topics



;">
Ethics in work ; Aesthetics in honesty #Respect, Laletta!
SABATO 5 OTTOBRE una nuova realtà si affaccia nella notte di

Recently Viewed Topics




© 2015