කැන්ඩි සයන්ස් - TopicsExpress



          

කැන්ඩි සයන්ස් ඇකඩමි නුවර පාර, පේරාදේණිය උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් පසුවන සිසු දරුවනි, දයාබර දෙමව්පියනි, ඔබගේ දරුවාට උපාධිය ප්‍රථම පංති සාමාර්ථය ලබා සමත්වීමට අවශ්‍ය ද? එසේම ඔබගේ දරුවාට ඉහළ පෙළේ අධ්‍යාපන සුදුසුකමක් වූ පශ්චාත් උපාධියක් ( පර්යේෂණ) හිමි කර ගැනීමට අවශ්‍ය ද? එසේ නම් ඒ සදහා අවශ්‍ය සියළුම දේශන කටයුතු, පර්යේෂණ මාතෘකා සකස්කර දීම, පර්යේෂණ නිබන්ධන සකස් කර දීමට අවශ්‍ය සියළු කටයුතු ඉටු කරදීම, පශ්චාත් උපාධි පර්යේෂණ අධීක්ෂණය, නිබන්ධන උපදේශකවරුන් මඟින් නිබන්ධනය අවශ්‍ය පරිදි උසස් මට්ටමින් නිම කරවා දීම අප ආයතනය මඟින් විශිෂ්ඨ ලෙස ඉටු කරවා ගැනීමට අදම අප ආයතනය වෙත පැමිණෙන්න. මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 078-8189926 විමසන්න. පාඨමාලා සම්බන්ධීකරණය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD) Dr.S.N.Hewage PhD (University of Keleniya) M.Phil (University of Keleniya) BA 1’st class sp.Hons (Sri Lanka Buddhist & Pali University) BA 2’nd class (Sri Lanka Buddhist & Pali University) BA sp (University of Keleniya) Dip in Pali (Sri Lanka Buddhist & Pali University) Dip in Buddhism (Sri Lanka Buddhist & Pali University) Author, Counsellor, Lecturer, Aademic Co-ordinator 078-8189926
Posted on: Tue, 22 Jul 2014 03:42:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015