කෙල්ලෙක් සෙට් වෙනවා - TopicsExpress



          

කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ HTML, Javascript වගේ.. Execute වෙන්නේ Client side විතරයි.. එත් පුතා බඳිනවා කියන්නේ PHP 5.4.26 වගේ අතිශය Advance දෙයක්. මොකද ඒක execute වෙන්නේ සර්වර් එක ඇතුලේ. Client ට පේන්නේ අර execute වෙන එකේ result එක විතරයි. ඒ වගේම කවදාවත් HTML වලින් විතරක් database handle කරන්න බෑනේ. උබට උබේ සර්වර් එකයි Database එකයි පරිස්සම් කරගන්න ඕන නම් හොඳ PHP Framework එකක් පාවිච්චි කරන්න වෙනවා විස්වාසවන්ත සහ 3rd party access නැති. blog අඩවියකින් උපුටා ගත්තකි (thoughts of yasith)
Posted on: Sun, 09 Mar 2014 06:01:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015