කොල්ලොනි කෙල්ලනි, “ඉටිස් - TopicsExpress



          

කොල්ලොනි කෙල්ලනි, “ඉටිස් ඔකේ බෙබි” T-shirt කාටද ඔනේ? T-shirt විතරක් නෙමෙ. Phone කවර, කොටිට උර, බිත්ති ඔරලොසු යනාදි නොයෙකුත් දෙ! ලාභයි! ලාභයි! ලාභයි! (ඇත්තටම ලාභ නැ. ගිනි ගනන්). රට ඉන්න කොල්ලො කෙල්ලොන්ට shape. ලන්කාවෙ කොල්ලො කෙල්ලො උබලා වෙනුවෙන් ලන්කාවෙ store එකක් දාන්න හිතන් ඉන්නවා. තාම මට එකට වත්කමක් නැ. පුලුවන් වෙච්ච දාට කියන්නමි. උබලා වියදමි කරන ගානෙන් පොඩි ගානක් මගේ පොකටි එකට එනවා. ගන්න කොල්ලො කෙල්ලොන්ට බොහොම ස්තුතියි! ඔනෙ කොල්ලො කෙල්ලො මෙතනින් ගනිල්ලා! ගත්ත ගමන් photo එකක් අරන් මට එවපල්ලා! Boys and girls, Gappiya merchandise is now available through society6. “It’s OK Baby” and “Gappiya’s Bike” comes as T-shirts, Throw pillows, Wall clocks, Phone cases, Art prints, Mugs, and Tote Bags. Thank you all for the support and make sure you send me a picture of you with your Gappiya product! society6/gappiya/Its-OK-Baby_T-shirt#11=49&4=16
Posted on: Wed, 28 May 2014 12:47:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015