"කඳුරටද සන්රයිසස්ද යන්න - TopicsExpress



          

"කඳුරටද සන්රයිසස්ද යන්න රටද මුදල්ද යන තැනට පත් කර සංගක්කාරට අනවශ්‍ය පීඩනයක් එල්ල කල වගකිවයුත්තන් සහ ලාංකීය ජඩ මාධ්‍ය ඒ පිලිබඳව ලජ්ජා විය යුතුය. ක්‍රීඩකයෙකු තමන්ගේ හැකියාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කෙල පැමින විදේශ කණ්ඩායමකට ක්‍රීඩා කර සාධාරණ ලෙස විශාල මුදලක් උපයා ගන්නා විට ඔහුගේ දේශමාමකත්වය පිලිබදව ඉහමොළ රත් වී කෑ ගසන ඔවුන් දේශපාලුවන් අසාධාරණ ලෙස ජනතාවගේ මුදල් බිලියන ගණන් පිල්ලි ගසන විට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා සිටීනවා දැකීම කුජීතය."
Posted on: Fri, 30 Aug 2013 04:07:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015