~කියවලා ඉවරනම් අපිට - TopicsExpress



          

~කියවලා ඉවරනම් අපිට දෙන්නකෝ - Donate a Book~ Our Target is to collect 5000 Books in 14 Days Post or hand over your Books to B.H. Edirisooriya Community Service Foundation, No 06, German Railway Quarters, Bangalawa road, Kaldemulla, Rathmalana. අපේ ගම්වල අපිට පොත් කියවන්න පුස්තාකාල නැහැ. ඒත් අපිත් ආසයි කියවන්න. ඔයාලා ගාව පරණ පොත් තියේනම් ගෙනත් දෙන්නකෝ... අපේ ඉස්කෝලෙට හරි පන්සලට හරි පුස්තකාලයක් හදලා දෙයි ධනේෂ් අයියා ඔයාලා දෙන පොත් එකතු කරලා... Join the Event to Donate Books: https://facebook/events/248697415336309/ තැපැලෙන් හෝ පැමිණ භාර දෙන්න : අංක 06, ජර්මන් දුම්රිය නිවාස, බංගලාව පාර, කල්දෙමුල්ල, රත්මලාන ඔබට ලබාදෙන්න පුළුවන් පොත් ගණන මෙතන කමෙන්ට් කරන්න...
Posted on: Tue, 02 Sep 2014 07:57:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015