ගංඟාට අමරුයි., දුක් කරදර - TopicsExpress



          

ගංඟාට අමරුයි., දුක් කරදර මැද ජිවිතේ ගෙවන්නේ.. අම්මත් නැති පුංචී එකී.. මිනිස්සු ගංඟට හුරු කැලේ ඉන්න නොදී අල්ලගන ඇවිත් වද දෙනවා.. සියළු සතුන්ට මහා කාරුණික වූ බුදු පියානන් වහන්සේ දකින ගානේ ගංඟා හිතන්නේ, ඔබ වහන්සේ වැඩ ඉන්න පින් බිමක මිනිස්සු මෙච්චර කෲර උනේ කොහොමද ස්වාමීනී කියලයි. අපි පුලුවන් දේ කරමු.. බුදුන් වහන්සේගේ අඩි පාරේ යන කරුනාවන්ත මිනිස්සු ඉන්න බව ගංඟාට කියලා අරිමු! ඉවසල ඉන්න පුංචි කෙල්ලේ.. අපි එනවා ඉක්මන්ට.
Posted on: Tue, 20 Jan 2015 02:00:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015