ග්‍රීක ප්‍රවාදයේ එන, - TopicsExpress



          

ග්‍රීක ප්‍රවාදයේ එන, ගැහැනු හිසක් ඇති පියාපත් සහිත අපරූපියකුගේ ස්මාරකයක් අගහරු වලදී අපට හමු වූ තවත් අබිරහසක් නම් ග්‍රීක ප්‍රවාදයේ එන ගැහැනු හිසක් ඇති පියාපත් සහිත අපරූපියකුගේ ස්මාරකයක් අගහරු මතදී සොයා ගන්නා ලද video වක් ලැබීම. මෙම ඉදිරිපත් කිරීම කරන්නේ paranormal crucible විසින්. මෙය බැලූ බැල්මට මුලින්ම පෙනෙන්නේ පාෂානයක් වගේ නමුත් හොදටම පරීක්ෂා කරන විට එය ගැහැනු රූපයකට සමානකම් කියන බව පෙනේ. මෙම කෘතිම ද්‍රව්‍යය ඉතා හොදින් හරස් ආකාරයට ඔබට දැකගත හැකි වේ.. Mini Sphinx Statue Found On Mars? In another mysterious video capture done by Paranormal Crucible, it appears there’s a mini Sphinx on Mars. The image at first appears to be a rock, but on closer inspection, it certainly resembles a Sphinx artifact. The object, which appears artificial, can easily be seen on the Martian landscape. The Egyptians were known for their advanced technology and many innovations though out history. Read More :- Video skyovnis.blogspot/2014/10/MiniSphinxStatueFoundOnMars.html
Posted on: Mon, 27 Oct 2014 10:12:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015