ජංගම දුරකථනයක් මිලදී - TopicsExpress



          

ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් එය ව්‍යාජ (FAKE,COPY) එකක්ද යන්න සැලකිලිමත් වන්න,ඔබ මිලදීගත් SMART PHONE එක GENUINE ද නැතිනම් COPY එකක්ද ඔබට සැකයක් තිබේනම්, එය හදුනා ගන්නෙ කෙසේද අපිට පුළුවන් ඔබට උදව් කරන්න, නො 190-A,CASTLE STREET,BORELLA,COLOMBO 08. අපගේ SERVICE CENTER එකට පැමිණ එය සනාථ (VARIFY) කරගන්න මේ සදහා කිසිම අය කිරීමක් නැත ITS 100% FREE ...***දුරකථන අමතීම්වලින් අපට සහාය විය නොහැකි බැවින් අපගේ සහ ඔබගේ වටිනා කාලය අපතේ නොහරිමු
Posted on: Tue, 15 Apr 2014 22:47:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015