ජාතියට වස විස නැති බත් - TopicsExpress



          

ජාතියට වස විස නැති බත් පතක්.... එදා මෙරට බැතින් පෝෂණය කොට බුරුමයට පවා සහල් අපනයනය කළේ කෘෂි රසායන භාවිතයෙන් නොව සාම්ප්‍රදායික හෙළ ගොවිතැන මගිනි. වස විස නැති බත් පතක් තුන් වේලට ලැබූ හෙළයෝ සයුර පරයන වැව් බැඳ අහස පරයන වෙහෙර බැන්දෝ ය. නැවත වස විසෙන් තොර ගුණ සපිරි බත් පතක් ජාතියට දායාද වන දිනය වැඩි ඈතක නොවේ. ඒ සඳහා වැඩ සටහන් සංවිධානය කරමු. ගොවි ජනතාව දැනුවත් කරමු. වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.
Posted on: Sat, 23 Aug 2014 08:16:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015