ජනාධිපතිරනය හා බැඳුනු - TopicsExpress



          

ජනාධිපතිරනය හා බැඳුනු ලෝක දේශපාලන හා ආර්ථික තත්වය පිලිබඳ එකම නිරවද්‍ය දීප්තිමත් මාක්ස්වාදී විශ්ලේෂනය. ජනාධිපති රාජපක්ෂ හා පොදු අපේක්ෂක සිරිසේන ද ඇතුලු ධනපති පන්තියේ හා අධිරාජ්‍යවාදයේ සුචච කීකරු ‍ගෝලයන් වන අනෙකුත් සියලුම ජනාධිපතිවරන අපේක්ෂකයන්ට, ඔවුන්ගේ වන්දනීය බැතිමතුන්ට,ඔවුන් පිටුපස ගාල්වී මහජනයා ද ඔවුන් වෙත ගාල්කිරීමට වලිකන සියලුම අවස්ථාවාදීන්ට එරෙහිව එලැඹ ඇති තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂයම පමනක් කම්කරු පීඩිත මහජනයාට අනතුරු අඟවා සිටියි. සාවධානව නරඹන්න. The Socialist Equality Party alone analyzed and explained the people throughout its election campaign what have been real international political motivations behind the Sri Lankan Presidential election and all have come true. Washington-backed political coup against the President Rajapakse regime through common candidateMaitripala Sirisena seems to be working so far. Here, again and again , only the SEP and International Committee of the Fourth International (ICFI) through the World Socialist Web Site have warned the working class and the oppressed about the real danger of such a political conspiracy to which Rajapakse had nothing to do but provoked vicious chauvinism and increasing violence against the opposition. What is being taken place right now here is that all opposition political parties, pseudo-left forces with the backing of Washington have consciously worked to manipulate the mass anger against the Rajapakse government s anti-democratic attacks and austerity measures for the advantage of common candidate as defender of democracy! This is a warning not a victory for not only the workers and the oppressed here but also through the region and internationally.
Posted on: Fri, 09 Jan 2015 02:09:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015