ඩුබායි වලට අපු දවසෙම gi-tec - TopicsExpress



          

ඩුබායි වලට අපු දවසෙම gi-tec exhibition එකෙන් පට්ට workstation එකක් ගත්තා.. original price ඒකට වැඩ 50% අඩුයි..... මෙන්න බොලේ ඊලග දවසේ com එක ගත්තු තැනින් කතා කරලා කියනවා "Congratulations! You won a Detachable Ultrabook™ in Toshiba’s GITEX 2013 Mega Offer." අනේ මන්දා... හෙට යන්න ඕනේ ඒකත් ගන්න... processor එක core i7 .......
Posted on: Tue, 08 Oct 2013 07:43:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015