දැනට ලෝකයේ බොහෝ රටවල් Groups - TopicsExpress



          

දැනට ලෝකයේ බොහෝ රටවල් Groups 20 ට වඩා ඇති Facebook account සදහා Group posting සිදු කරන්නේ 3 වෙනි පාර්ශවයක් හරහාය .මන්ද යත් ඔබ අසීමිතව Group post දැමීමේදී ඔබේ ගිණුම block වීමේ අවදානයකට ලක් වීමයි . මේ නිසා බොහෝ රටවල් hootsuite,Toolsstar වැනි වෙබ් අඩවි මගින් එම අවශ්ය තාවය ඉටුකර ගනී .නමුත් ඒවායේ මිල ගණන් අධිකය . එම නිසා ලංකාවේද එවන් සේවාවක් ඔබට හදුන්වාදීමට අප බලාපොරොත්තු වනවා .මෙහි මාසික ගාස්තුව වන්නේ $2 ක් පමණයි . ඔබට අසීමිත Groups ප්රටමාණයක ,Date සහ Time schedule ඇතිව ඔබගේ දැන්වීම් ඔබ සදහාම වෙන්වූ ගිණුමක් සමග post කිරීමට හැකියාව ලැබෙනවා .
Posted on: Sun, 09 Mar 2014 16:35:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015