ධර්ම දායාදය උදෙසා සුජාත - TopicsExpress



          

ධර්ම දායාදය උදෙසා සුජාත සිංහල දරු පරපුරක් බිහිකරමු..! අසමත්බවින් – සමත්බවට…. පුංචි පවුලෙන් – වැඩුණු පවුලට…. මේ ඉලක්කයන්ට අනුගත වන්න සුදුසු ම කාලය තමයි මේ. වැඩි වැඩියෙන් උපයන ලද ‘සුජාත වස්තු’ අපට අත්‍යවශ්‍යයි කියන පණිවිඩය, ධර්ම දායාදයෙන් පිදුම් ලැබූ මේ පූජනීය කාල පරිචය තුළ අපි රටට ගෙන යමු.
Posted on: Thu, 11 Dec 2014 01:32:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015