නෑනලාට ලියූ කවි Posted again….upon - TopicsExpress



          

නෑනලාට ලියූ කවි Posted again….upon the request of many... සමහරු තුනියි වැඩි හරියක් තර බාරි කන කොට තමයි හොඳ ලස්සන බඩ ජාරී පොටෝ හොඳයි නැත්නම් අපෙ කණ බීරී දෙවියනි අහෝ මුන් එක්කල නැත කාරී Joke…seriously hi hi.... The true feeling…… හැඩවැඩ තියෙන සුදු ලස්සන රුවැත්තියෝ තිත් නැති වුණත් හරි සුරතල් මුවැත්තියෝ සිනහ මුවත් පියවදනුත් කැමැත්තියෝ කවදත් මගේ රන් නෑනලා හිතැත්තියෝ Nil adagena inna sudu nangi ta... සුවිට් වගේ පෙනුනට සුදුමැලි ලේඩී ලමිස්සියෙකි ගෙන ආ රැළකින් ගාඩී ෂාරුක් කියපු හැටියෙම නවතින නාඩී මැද ඉන්නේ නිල් ඇඳගෙන පල් මෝඩී Whiluwatai sudu nangi …. Lassanama lassana kawiyak oyata ai danawa hode… Veda hamine ta liyu kawiya...baladaraya (weda hamine )visin kapana ladi Few more to come…… danna bayai ….ආයි එකතු උන වෙලාවට ෂුවර් එකටම මට හfoයි තමයි
Posted on: Mon, 01 Jul 2013 04:48:22 +0000

Trending Topics



r

Recently Viewed Topics




© 2015