නවීකරණය කරන අලුත් - TopicsExpress



          

නවීකරණය කරන අලුත් කටුනායක ගුවන් තොටුපළේ ග්‍රැපික් නිර්මාණය බැලුවහම නම් පුදුම සතුටක් තියෙන්නෙ. ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ අනික් ගුවන්තොටුපලවල් බලද්දි අපිත් ඒ මට්ටමට එනව කියල දැනෙද්දි හිතට ආඩම්බරයක් එනව. මේවත් ණය , චීනය අරක මේක කියයි. කොහොම වුනත් මෙසේ සංවර්ධනය වීම නම් මා ඉතා කැමතිය. මෙයින් පරම්පරා ගානක පවුුල් ගානක් ගසා කන බව සැබැයි. ඒත් අන්තිමට පෙරිල හරි හොද දෙයක් ලැබේවා කියල පතනව. :-) https://youtube/watch?v=GRIA2qTJFms#t=355
Posted on: Fri, 12 Sep 2014 13:45:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015