ඳුරු කුටිය තුල - දොරඟුලු - TopicsExpress



          

ඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ.. සිනිදු සුනැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැහි හිරිගත පළදා දෙවියන් රුව දක්නට හැක්කේ... ආ...ආ...ආ....ආ........... අඳුරු කුටිය තුල....// කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගතනැඟි දාදිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ... ආ...ආ...ආ....ආ........... අඳුරු කුටිය තුල....// ගායනය : ටී. එම්. ජයරත්න
Posted on: Tue, 20 Jan 2015 18:16:43 +0000

Trending Topics



-us-how-he-topic-839828089394635">In this series of radio interviews Dr. Z will share with us how he

Recently Viewed Topics




© 2015