පේදුරුතුඩුවේ ඡන්ද - TopicsExpress



          

පේදුරුතුඩුවේ ඡන්ද මධ්‍යස්ථානයක් සමීපයේ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් ඡන්ද මධ්‍යස්ථානයක් කරා කැබ් රථයකින් ගෙනයමින් සිටියදී මතුගමදී සොයා ගෙන තිබේ. වැඩි විස්තර: bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150108_electoion_law_violation
Posted on: Thu, 08 Jan 2015 08:24:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015