පරිගණක ක්‍රීඩා ලෝලින් - TopicsExpress



          

පරිගණක ක්‍රීඩා ලෝලින් සඳහා තිබෙන CAR RACING පිස්සුව ගැන කොහොමද කියලා ඔයෝල්ලෝ දන්නවා ඇතිනේ.අදත් පුංචිම පුංචි ලස්සන CAR GAME එකක් අරගෙන ආවා .හැබැයි ඉතින් CAR GAME යක් කිව්වට මේකේ තියෙන්නේ CAR නම් නෙමෙයි යාලුවනේ...ඔය හැමෝම වගේ WALL-E බලලා ඇතිනේ අන්න එයා වගේ ROBOTS ලා තමයි CARS වෙනුවට ඉන්නේ..තව කියවන්න goo.gl/P0KvS8
Posted on: Thu, 07 Aug 2014 08:54:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015