පසුගියදා ආණ්ඩුවට එක්වෙන - TopicsExpress



          

පසුගියදා ආණ්ඩුවට එක්වෙන බවට මත පළවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර සහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමට විරෝධය පළ කරන බව පවසන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්. bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141112_colombo_rallies
Posted on: Wed, 12 Nov 2014 11:56:03 +0000

Trending Topics



ikon

Recently Viewed Topics




© 2015