බොහෝ වේලාවට ගෑණු ළමයි - TopicsExpress



          

බොහෝ වේලාවට ගෑණු ළමයි ආදරේ කරද්දි මුළු ආත්මයම දීලා ආදරේ කරනවා... එතනදි ඒක ලබන කෙනාට ඒ තරම් නොවුනත්, හරියට ආදරේ නොකලොත්, දුක් දුන්නොත් ඒ ගැණු ළමයා ගොඩක් අසරණ වෙනව... අසරණ වෙලා ඒකට හුරු වෙනව... ඊට පස්සේ දැඩි වෙනව... රළු වෙනව.... මලක් වගේ ඉන්න ඕන කෙනෙක් ගලක් වගේ රළු වෙන්න ඉඩ වැඩියි ඊට පස්සේ.... ඒක ගොඩක් පිරිමි අයට තේරෙන්නෙ නෑ... එයාල ටික කාලයකින් පුදුම වෙනව ගෑණු ළමයගේ වෙනස් වීම ගැන..., දැඩි ගති ගැන... හැබැයි මොලේ නෑ ඒක තේරෙන්න තරම්....... හ්ම්...
Posted on: Tue, 23 Sep 2014 14:45:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015