බිපාෂාගේ ව්‍යායාම DVD එකට - TopicsExpress



          

බිපාෂාගේ ව්‍යායාම DVD එකට සල්මන් පිස්සු වැටිලා (Video) බිපාෂා බාසු ප‍්‍රසිද්ධ සරාගී නිළියක් ලෙසයි. ඇගේ සරාගී බවට දැන් අලුත්ම ඇලුම් කරුවෙක් සිටිනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සල්මන් ඛාන්. පහුගියදා බිපාෂා ඉදිරිපත් කරන ඇගේ 3 වන ව්‍යායාම DVD පටය නිකුත් වුනා. ඉතිං මේ DVD පටයේ බිපාෂා සිටින ආකාරය දැකපු සල්මාන් උමතුවට පත්වෙලා කියලයි ආරංචි. ඔහු දිගින් දිගටම බිපාෂාගේ සරාගී බව වර්ණනා කරන්නත් පටන් අරන්. බිපාෂාගේ ව්‍යායාම DVD පටය නිසා ව්‍යායාම සදහා මිනිසුන් වැඩි වැඩියෙන් යොමුවෙයි කියලත් ඔහු කියනවලු. බිපාෂාගේ ව්‍යායාම කරන එම වීඩියෝ පට පහතින් නරඹන්න. යාලුවන්ටත් දැනගන්න Share කරන්න... Page එකටත් LIKE එකක් දාන්න ;) youtube/watch?v=LUrrN6cEBRQ
Posted on: Wed, 29 Oct 2014 03:30:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015