මේ video එකට like එකක් දාල support - TopicsExpress



          

මේ video එකට like එකක් දාල support එකක් දියල්ල අපේ රටේ කොල්ලෙක් Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහායි මේ ජයග්‍රහණය හිමිව ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්‍රහණය කරවීමට ඔබේ දායකත්වයත් ලබාදෙන්න. පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහල Like (like butt) බටනය click කර ඔබේ මනාපය ලබා දෙන්න https://youtube/watch?v=lDIR3nAdZtM
Posted on: Sun, 23 Nov 2014 17:21:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015