මේක 2010 නිපදවපු - TopicsExpress



          

මේක 2010 නිපදවපු චිත්‍රපටියක්. ගොඩක් දුෂ්ට චරිතවලින් ඔයාලට දැකල පුරුදු Sean Bean වගේම දැන්‍ ගොඩක් ජනප්‍රිය කඩවසම් නලුවෙක් වන Chris Hemsworth මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ චිත්‍රපටියට IMDB වල 6.1ක වගේ අගයක ratings ලැබිල තියෙනවා. ”සෑම් ෆීලන්” නම් තරුණයෙකුට අහම්බෙන් අවස්ථාවක “අහසින් වැටෙන සල්ලි පිරුණු සූට්කේසයක්” නිසා එයාටයි, එයාගෙ රූමත් බිරිඳටයි අත්විඳින්න වෙන අමුතුම අත්දැකීම් තමයි ...
Posted on: Thu, 13 Nov 2014 12:58:25 +0000

Trending Topics




© 2015