මේ තියෙන්නේ චීනයේ - TopicsExpress



          

මේ තියෙන්නේ චීනයේ සුප්‍රකට කහ නදියේම කොටසක් වෙච්ච Hukou දිය ඇල්ල. Hukou දිය ඇල්ල කියන්නේ මේ ලෝකේ තියෙන එකම සහ ලොකුම කහ දිය ඇල්ල. ඒ වගේමයි චීනයේ තියෙන දෙවැනි ලොකුම දිය ඇල්ල. චීනයේ නරඹන්න තියෙන තැන් නම් අපමනයි. ඒත් විදෙස් සංචාරකයන්ට ඒ තැන් වලින් බොහොමයක් බලාගන්න නම් අඩුමගානේ චීනයේ 20 වාරයකටත් වඩා සංචාරය කරන්න ඕන. ඒ තරමටම සල්ලිත් ඕන. මොකද රට ලොකු නිසා එක තැනක ඉදන් තවත් තැනකට යන්න සමහර වෙලාවට කි.මී. 300කටත් එහා යන්න වෙනවා. චීනයේ දේශීය සංචාරකයින් බොහොමයක් ඇති අදටත් මේ දිය ඇල්ල දකින්න සිහින දකින. විදේශිකයෙක් වශයෙන් ඔබටත් ආසාවක් ඇති. ඒත් මේ වගේ එක තැනක් බලන්න ලක්ෂ 4ක් වියදම් කරගෙන යන්න අපි කාටද සල්ලි තියෙන්නේ (මොකද මේ අවට මේ ඇරෙන්න වෙන දෙයක් බලන්න නැති තරමි නිසා). ඉතින් මගේ සංචාරයේදී මම දැක්කදේ මෙන්න මේ විදිහට ඔබටත් බලන්න මගේ ඡායාරූප පිටුවට එකතු කරන්න හිතුවා. This video shows Hukou Waterfall in Jixian County of Shanxi Province, China on October 26, 2014. The Hukou Waterfall is the largest yellow waterfall in the world and the second-largest waterfall in China. It is located at the intersection of Shanxi and Shaanxi provinces. The Hukou Waterfall is formed where water in the middle reaches of the Yellow River flows through the Jinxia Grand Canyon. In the middle of the river, about 3000m from the Hukou Waterfall, an enormous rock catches the attraction of visitors. When the Yellow River reached this point, it divides in two, rolling and roaring on both sides of the rock before reuniting on the other side. (By - Sanka VIDANAGAMA) Visit - facebook/sankavidanagamaphotography #Rainbow #asia #asian #SankaVidanagama #Hukou #waterfall #beautiful #china #chinese #amazing #earth #environment #fall #famous #flow #flowing #geography #great #landmark #landscape #mud #muddy #natural #nature #outdoor #river #scenery #scenic #shannxi #shanxi
Posted on: Sat, 01 Nov 2014 08:02:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015