මේ නොදන්න කමට හරියටම - TopicsExpress



          

මේ නොදන්න කමට හරියටම දැන්නගන්න උවමනා නිසා අහන්නෙ ඈ... මාක් අයියා පොටෝ ටැග් කේස් එක දාලා බ්ලොක් කරපු අය ඉන්නවනේ... ( මම Mee Haraka, Sri Maddumage Maksitha ) වගේ අය... දැන් එහෙම වෙලා බොල්ක් එක හදාගෙන ආපහු ආවාම. ආයි බොල්ක් වෙනවද ? අන්බ්ලොක් කරගන්ඩ පුලුවන් උණා කියන්නේ, අපි ෆේස්බුක් එකට genuin උණා වගේ එකක්ද ?
Posted on: Wed, 18 Sep 2013 13:45:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015