මෙය ක්‍රිකට ක්‍රීඩාලෝලී - TopicsExpress



          

මෙය ක්‍රිකට ක්‍රීඩාලෝලී කාගෙත් අවධානය දිනාගත් එක්තරා අවස්ථාවක් වුනා.:) මොහු කවුද...?මෙම සිදුවීම සිදුවූ තරගාවලිය කුමක්ද...?මෙය සිදුවුනේ කුමන කණ්ඩායම සමඟ පැවති තරගයකදීද...?එම පන්දුවට මුහුණදුන් පිතිකරුවා කවුද...?පන්දුව යැවුවේ කවුද...? (පිළිතුරු - Dwayne Leverock,2007 ICC cricket world cup,India,Robin Uthapa,Malachi Jones)
Posted on: Sun, 30 Nov 2014 17:24:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015