මේ රාත්‍රිය දිග වැඩි - - TopicsExpress



          

මේ රාත්‍රිය දිග වැඩි - හිරු නිවාඩු ද මන්ඳා හිත පුරාවට කළුවරයි - සඳ කොහේද සැඟවුනි ද මන්ඳා මේ රාත්‍රිය තනි වැඩි - ඇය ප්‍රේමයේන් සමු ගත්තා හිත පුරාවට කළුවරයි.......... රැයෙහි සේපාලිකා සුවඳක් ඇගේ කෙහෙරැලි මත වෙලි ඈ වගේ හැම රෑම ලඟින් හිඳ ඈ වගේම යන්නට ඇති හිත මගේ රිදෙනා හැටි සඳට මල්වැල් ගෙතු තරු මල් ඇගේ නෙතු නීල සේ දිලි අද වගේම හැම රෑ ලඟින් හිඳ ඈ වගේම යන්නට ඇති හිත මගේ රැඳෙනා හැටි
Posted on: Wed, 24 Dec 2014 17:57:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015