මේ විශේෂ නිවේදනය කුවේනී - TopicsExpress



          

මේ විශේෂ නිවේදනය කුවේනී මහත්මියටයි මාව බ්ලොක් කරලා තියනවා මටත් කියන්න දෙයක් ඔබතුමියට තියනවා .අද දවසෙම මම 4න් එකන් ෆෙස්බුක් හිටියේ .ඔබතුමිය මෙකේ වටේම කියාගෙන යනවාළු මම කුනුහරපයෙන් ඔබට බනිනවා කියා. ඔබතුමිය සමඟ මට සුරතල් රංගන දාන්න කිසිදු උවමනාවක් නැත මට ඔබතුමියට වැඩ නැති වුනට මට නම් එළිවුන වෙලේ සිට වැඩ ඇත .මට කුනුහරප කියන්න උවමනා නම් මම මෙකෙන් කුනුහරප කියනවා මම මෙකෙන් ඇවිල්ලා හරි කියනවා කෙනෙකුට ඇගිල්ල දිගුකිරීමට පෙර තමා නොවැරදිද කියා සොයා බලන්න ඔබතුමියට අයි පී ඇඩ්‍රස් බලන්න පුළුවන් නම් මම ද කියලා හරියටම නිගමනය කරලා මට ඔප්පු කරන්න .හැබැයි එකදෙයක් මතක තියාගන්න නුඹට වඩා හැකියාවක් මට මෙකේ කරගත හැකිය තව දුරටත් මගේ නාමය දාගෙන අනම් මනම් කියෙව්වොත් මගේද මානූශීය බාවය නැතිවිය හැකිය අර කනාටු කෙල්ලගෙ අත කොලුවක් වෙලා ඔයා දගලුවට කමක් නැහ හබයි සීමාවෙ ඉන්න.ගිනුම් ගොඩකින් අවිත් අපිට කරදරයක් උනොත් ඔයා ඔයාටත් ආඋබොවන් කියන්න වෙනවා අපිට.අනිත් එක අපිට පරන එකපත කාපු කොල්ලො වටිනවා මෙ ඉයෙ පෙරෙදා ආපු කන් වලට වඩා.උන් එක්ක අපගෙ කිසිම ප්‍රස්නයක් නහ ප්‍රස්න අති වෙයි කියලා හිතන්නෙත් නහ.අනික ඔයාට ප්‍රස්නයක් තියනවා නම් වහෙන් ඔරො එන්න එපා කෙලින් එන්න හින්ට් නොගහා.එතකොට පිලිතුරු දෙන්නම්.මෙක හරි මගුලක් උනා නෙ කකුවෙනි හින්ට් ගහනවා කවෘ හරි එකෙක් ගහුවහම අහක ඉන්න අපිව අල්ලගන්නවා වැදුනොත් මෙය වැදුනාවේ රිදෙන්නාට රිදුනාවේ හැකිදා මිනිසත් අගයන මිතුරු කැලක් ලැබුනාවේ ~
Posted on: Wed, 02 Oct 2013 14:33:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015