මාස කිහිපයකට කලින් කරපු - TopicsExpress



          

මාස කිහිපයකට කලින් කරපු එකක්.. මේ මොඩ්ල් එක මගේ හිතේ තිබුණු එකක් ( පොඩි කාලේ ෆිල්ම් එකක දැක්ක වගේ මතකයි. ෆිල්ම් එක මොකද්ද කියල මතක නැහැ ).. ඒක නිසා ඇත්ත බයිසිකලයක් එක්ක සසඳන්න එපා ... මේකට පාවිච්චි කරේ mental ray රෙන්ඩරර් එක ,, lighting කලේ planners වලට self illumination apply කරලා ඒවා lights විදිහට arrange කරලා, එක light එකක්වත් පාවිච්චි කලේ නැහැ lighting වලට...
Posted on: Thu, 02 Oct 2014 17:10:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015