මම ට්‍රන්ස්මීටර් එක ඔන් - TopicsExpress



          

මම ට්‍රන්ස්මීටර් එක ඔන් කරපු ගමන් servo එකේ ස්ථානය වෙනස් වෙනවා..ආයි off කරපු ගමන් වෙන තැනක නතර වෙනවා servo arm එක. මේ වීඩීයෝ එක පොඩ්ඩක් බලන්න.ඔක්කොම servos මේ වගේ..ඇයි මෙහෙම වෙන්නේ?මෙහෙම උනාම මට push rods දාද්දි හරිම කරදරයි.කොහොමද මේක හදා ගන්නේ?
Posted on: Sat, 22 Nov 2014 05:59:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015