යාලුවනේ මේක තමා ගැලරියට - TopicsExpress



          

යාලුවනේ මේක තමා ගැලරියට මම හා හා පුරා කියලා දාන පළවෙනි Digital Drawing එක. ඇන්ඳේ Samsung Galaxy Note 10.1 එකකින්. මේක තමා මම Realistic Drawing වල ඉස්සෙල්ලාම ඇන්ඳ පින්තූරේ. ඒ නිසා තියෙන අඩුපාඩු එහෙම කියලා දෙනවා නම් ලොකු උදව්වක්
Posted on: Fri, 26 Dec 2014 14:05:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015