යකෝ. . . . . මාත් එක්ක චැට් - TopicsExpress



          

යකෝ. . . . . මාත් එක්ක චැට් කරන්න එන්නෙ English වලින් හරියට Angry කියලවත් ටයිප් කරන්න බැරි එවුන් නේ. උන් ගහන්නෙ Angri කියලා. මොනව කරන්නද. මේ ලංකාවනෙ කියලා හිත හදාගෙන, ඇස් දෙක් කටේ දාගෙනවත් රිප්ලයි කරනවා ;)
Posted on: Tue, 09 Jul 2013 14:39:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015