යකෝ මුන් කැත නැතුව වැල - TopicsExpress



          

යකෝ මුන් කැත නැතුව වැල බලනවද කියලා අහන හැටි.. හිරිකිතයි යකුනේ.. තොපි දැන ගනිල්ලා මම Sri Lanka Telecom PLC පාරිභෝගිකයෙක්.. ඔය දවල්ට දෙන 25 නුයි රෑට දෙනවා කියන 10 නුයි වැල බලන්නේ කෝමද බං.. net surf කරන්නත් මදි මේ 35 .... අපිට කොයින්ද වැල බලන්න data :(
Posted on: Tue, 22 Apr 2014 07:46:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015